Department of Local Government
Uva Province

නිතර යොමු වන ගැටළු

  • සුහද ස්ථාන මාරුවක් සඳහා නම්, ස්ථාන මාරුව සඳහා එකඟත්වය පළ කරන නිලධාරින් දෙදෙනාගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත් ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කළයුතුය.
  • අන්තර් පළාත් ස්ථාන මාරුවක් සඳහා නම්, චක්‍රලේඛ අංක 25/91 යටතේ සම්පූර්ණ කළ අයදුම්පත් ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව පිටපත් 06 කින් යුතුව ඉදිරිපත් කළයුතුය.
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 අනුව ඉදිරිපත් කළ යුතු ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිත අයදුම්පත
  • සේවය ස්ථිර කරන ලද ලිපියේ සහතික කරන ලද පිටපත
  • අදාළ සුදුසුකම සම්පුර්ණ කරන බවට අදාළ ආයතනය මඟින් සනාථ කරන ලද ලේඛණයේ සහතික කරන ලද පිටපතක්
  • ඉල්ලුම් කරන ලද භාෂාවෙන් රාජකාරි ඉටුකරන බවට ආයතන ප්‍රධානියාගේ නිර්දේශය
  • ආයතන සංග්‍රහයේ II වන පරිච්ඡේදයේ ii වන වගන්තය යටතේ සේවය ස්ථිර කිරිමේ බලය දීමේ ආකෘති පත්‍රය ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව
හා
  • මුල් පත්වීම් ලිපියේ සහතික කළ පිටපත
  • සේවා ව්‍යස්ථාව/ බඳවා ගැනිමේ පරිපාටි අනුව සුදුසුකම් සනාථ කිරිමේ ලිපිවල සහතික කරන ලද පිටපත්
  • කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල ලේඛණය
  • වැඩ පරික්ෂණ වාර්තාව / සමාලෝචන වාර්තා
  • වෛද්‍ය පරීක්ෂණ වාර්තාව
  • ගිවිසුම
  • උප්පැන්න සහතිකය
  • දිවුරුම් ප්‍රකාශය
  • වැඩ භාර ගැනීමේ ලිපියේ සහතික කළ පිටපතක්
  • පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ පත්වීම් ස්ථිර කර ගැනීම සඳහා වාර්තාව
ඇතුලත් පෞද්ගලික ලිපි ගොනුව
  • විශ්‍රාම යාමට මාස 03 කට පෙර අදාළ අයදුම්පත ආයතන ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළයුතුය.
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු නම් ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ ලිපියේ සහතික කළ පිටපතක්ද ඉදිරිපත් කළයුතුය.
ඊට අදාළ ආකෘති පත්‍ර වර්ග 04 න් පිටපත් 06 බැඟින්, රාජකාරි ආවරණය කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය හා විදේශ නිවාඩු සටහන් පත්‍ර යන දෙකින් පිටපත් 03 බැඟින් ආයතන ප්‍රධනියගේ නිර්දේශය ද සමඟ නිවාඩු ආරම්භ වන දිනයට වැඩකරන දින 15 කට පෙර මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. (වැටුප් සහිත විදේශ රාජකාරි නිවාඩු, වැටුප් සහිත විදේශ අධ්‍යන නිවාඩු, වැටුප් රහිත විදේශ රැකියා/ අධ්‍යන නිවාඩු, වැටුප් සහිත පෞද්ගලික විදේශ නිවාඩු හා පළාත් පාලන ආයතන වල සභිකයන්ගේ දිවයිනෙන් බැහැර යාම සඳහා අවශ්‍ය ලියකියවිලි.
26 පරිශිෂ්ඨය හා බැංකු මඟින් දේපළ ණය ලබාගැනීමේ අයදුම්පත්‍රය ආයතන ප්‍රධානියා විසින් නිර්දේශ කර මිනින්දෝරු සැලැස්ම, ඔප්පුව හෝ හිමිකම් සහතිකය, ආසන්නම මාසයට අදාළ වැටුප් විස්තරය, පත්ඉරු ද අනෙකුත් අවශ්‍ය ලියකියවිලි ද සමඟ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ද්විතියික පදනම මත යාමට බලාපොරොත්තු වන ආයතනයේ ප්‍රධානියා විසින්, නිලධාරියා තාවකාලිකව නිදහස් කර ගැනීමට ඉල්ලා සිටීමේ ලිපිය.
  • නිලධාරියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
  • වර්තමාන ආයතන ප්‍රධානියාගේ නිර්දේශය.
  • නව පත්වීම් ලිපිය හා සේවයෙන් නිදහස් කිරීම සඳහා නිලධාරියාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කල විට ආයතන ප්‍රධානියා විසින් වර්තමාන සේවා ස්ථානයෙන් නිදහස් කරනු ලබයි.
  • ඉන්පසු සේවයෙන් නිදහස් කිරීම සඳහා ආයතන ප්‍රධානියා විසින් ඉහත ලියවිලි පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.
අදාළ ආකෘතියෙන් ආයතන ප්‍රධානියා මගින් විනය බලධරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වාර්තාව ( ආයතන සංග්‍රහයේ 03 පරිශිෂ්ටය අනුව )
  • චොදනා පත්‍රයේ පිටපතක්
  • විනය නියෝගය‍
  • චෝදනා පත්‍රයට චූදිත විසින් ලබා දුන් පිළිතුර
  • ආයතනගත තනතුරක් නම් විනය පරීක්ෂණ වාර්තාව
  • පූර්ව සේවය පිළිබඳ වාර්තා හා සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි
  • විනය නියෝගයක් සඳහා – අභියාචනා බලධරයා ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  • එම තීරණයට එරෙහිව ගරු ආණ්ඩුකාරතුමා වෙත මාස 03ක් ඇතුලත අභියාචනා ඉදිරිපත් කල යුතුය