Toggle navigation
Home
About Us
Organizational Structure
Maps
Our Team
HISTORY
News & Events
Services
Tranings
Downloads
FAQ
Gallary
GGRC
RTI
Contact Us
Login
Logout
Department of Local Government
Uva Province
Home
Tranings
Tranings
කේත අංකය
1009
පුහුණු වැඩසටහනේ නම
කාර්යය සාධන කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුව
මූල්‍ය දායකත්වය
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය
සංවිධානය
පළාත් පාලන දෙපාර්තමේන්තුව - ඌව
පැවැත්වෙන ස්ථානය
ඌව කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
දිනය / ආරම්භක දිනය
2019-10-03
වේලාව
8.30 am -4.00 pm
පැවැත්වෙන දින ගණන
2
ඉලක්ක ගත කණ්ඩායම
ගරු සභාපති/සභා ලේකම් (ලිපියේ විස්තරාත්මකව දක්වා ඇත)
අපේක්ෂිත නිලධාරීන් ගණන
2
විස්තරය
කාර්යය සාධන කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2019.10.03 හා 04 දෙදින ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා ඔබ ආයතනයේ එක් සභිකයකු (ගරු නගරාධිපති/නියෝජ්‍ය නගරාධිපති/ ගරු සභාපති/උප සභාපති/ සභික) හා එක් නිලධාරියකු (නාගරික කොමසාරිස්/ නාගරික ලේකම්/පරිපාලන නිලධාරි/සභා ලේකම්/ප්රසධාන කළමනාකරණ සහකාර) සහභාගිකරවීමට අවශ්‍ය කටයුතු කරන්න
නවාතැන් ලබා දෙන දිනයන්
0000-00-00, 0000-00-00, 0000-00-00
ලියාපදිංචි වීම අවසාන දිනය
2019-09-25