Toggle navigation
Home
About Us
Organizational Structure
Maps
Our Team
HISTORY
News & Events
Services
Tranings
Downloads
FAQ
Gallary
GGRC
RTI
Contact Us
Login
Logout
Department of Local Government
Uva Province
Home
Tranings
Tranings
කේත අංකය
1004
පුහුණු වැඩසටහනේ නම
මහජන සබඳතා කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුව
මූල්‍ය දායකත්වය
බදුල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය
සංවිධානය
පළාත් පාලන දෙපාර්තමේන්තුව - ඌව
පැවැත්වෙන ස්ථානය
ඌව කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය
දිනය / ආරම්භක දිනය
2019-08-08
වේලාව
8.30 am -4.00 pm
පැවැත්වෙන දින ගණන
2
ඉලක්ක ගත කණ්ඩායම
එක් සභිකයකු හා එක් නිලධෘරියතු
අපේක්ෂිත නිලධාරීන් ගණන
2
විස්තරය
මහජන සබඳතා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2019.08.08 හා 09 දෙදින ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා ඔබ ආයතනයේ එක් සභිකයකු (ගරු නගරාධිපති/නියෝජ්යව නගරාධිපති/ ගරු සභාපති/උප සභාපති/ සභික) හා එක් නිලධාරියකු (නාගරික කොමසාරිස්/සභා ලේකම්/සංවර්ධන නිලධාරි) සහභාගිකරවීමට අවශ්‍ය කටයුතු කරන්න
නවාතැන් ලබා දෙන දිනයන්
0000-00-00, 0000-00-00, 0000-00-00
ලියාපදිංචි වීම අවසාන දිනය
2019-08-05